නියමයන් සහ කොන්දේසි

භාවිතයේදී වෙබ් අඩවිය (www.helaathosu.lk) නිදහසේ පරිශීලනය කළ හැක. මෙහි ප්‍රධාන වශයෙන් ලිපි පලකරනු ලබන්නේ අප විසින් වන අතර ඔබගේ ලිපියක් පලකිරීමට අවශ්‍ය නම් Hela ath osu ෆේස්බුක් පණිවිඩ හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දීම කළ හැක.

ඔබ මෙම වෙබ් අඩවිය අනිසි ලෙස භාවිතා නොකළ යුතුය. අපරාධ වරදක් කිරීම හෝ දිරිමත් කිරීම, යම් වයිරසයක්, අනිෂ්ට තාක්‍ෂණික හානිකර යමක් සිදු කිරීම හෝ කිසියම් ආකාරයකින් අහිතකර ක්‍රියාවක් සිදු කිරීම, අනවසරයෙන් පරිපාලක වෙත ඇතුළුවීම වැනි ක්‍රියා සිදු කිරීමට උත්සහ නොකරන්න. මෙම වෙබ් අඩවියට ප්‍රවේශ වන ඕනෑම පරිගණක හෝ මෘදුකාංග වල ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමට උත්සාහ නොකරන්න.

මෙම විධිවිධාන කඩ කිරීම සාපරාධී වරදක් වන අතර එවැනි උල්ලංඝනයන්ට අදාළ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්ට වාර්තා කරනු ඇත.

ඔබේ පුද්ගලික දැනුම, භාවිතය හෝ අන් අයව දැනුවත් කරීම සඳහා පමණක් අන්තර්ගතය තබා ගැනීමට හා සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීමට හැකිය.